Jackie Chan Presents: Wushu (2008)
කුඩා කල සිටම සටන් වලට කැමති ළමුන් පිරිසක් Wushu පාසලකට ඇතුලත් වී හොඳින් සටන් කලාව ඉගෙන ගන්නා අතර ඔවුන් පසු කලෙක, එම පාසලේම ආදි ශිෂ්‍යයෙක් විසින් සිදුකරන ළමා සොරකමකට එරෙහිව, එකම කණ්ඩායමක් ලෙස සටන් කරයි. ඔහුව පරදා, ළමා සොරකම ද නවතා, පාසල් අවසන් පරීක්ෂණයෙන් ද සමත්වන සිසු සිසුවියන් පිරිසක් ගැන කියවෙන, සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ ෆිල්මකි.

0 comments:
Post a Comment